අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරයක ශිෂ්‍යාවන් සඳහා රැස්වීමක් පැවැත්වීම බවට කරමින් කැළණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරවරු උසාවියට කැඳවා තිබේ.
පසුගිය ජුනි මස 08 වනදා අභ්‍යන්තර කාන්තා නේවාසිකාගාරය ඉදිරිපිට මෙම රැස්වීම ලැබුයේ කැළණි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගිනි. ඒ මේ වන විට කැළණි විශ්වවිද්‍යාලය තුල ඇති වී තිබෙන තත්ත්වය පිලිබඳ පැහැදිලි කිරීම සහ ගැටළු සාකච්ඡ කිරීම සඳහායි. නමුත් මේ අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරීන් හා උප ශාලාධිපතිවරුන් රැස්වීම පවත්වීමට බාධා කල අතර සහෝදරියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය.
නමුත් මේ වන විට එසේ රැස්වීමක් පැවැත්වීම වරදක් බවට කර "කාන්තා නෙවසිකගරයකට යුතු ලෙස ඇතුල් වීම " චෝදනාව යටතේ මහා ශිෂ්‍ය සංගමයේ හා කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා ජුලි මස 5 වනදා උසාවි කැඳවා ඇත.
බලයට පත්වන විට ප්‍රජාතන්ත්‍රභාවය පිලිබඳ ජනතාවට පොරොන්දු ආණ්ඩුව මේ වන විට විශ්වවිද්‍යාල තුල අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හෝ පවත්වාගෙන යාමට ඉඩ කඩක් නොමැති තත්ත්වයට කර ඇත.