උපාධි කඩ එපා, ජනතා සම්මන්ත්‍රණය

අධ්‍යාපන අයිතිය සුරැකීමේ ජනතා පෙත්සම - අත්සන් ලක්ෂ 25 ක් ලබා ගැනීමේ වැඩසටහන ට සමගාමීව මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් සයිටම් විරෝධී සිසු ජන වියාපාරය ලෙස දැරණියගල ප්‍රදේශයේ ජනතාව සමග සංවිධානය කල විරෝධතාවය අද(මාර්තු 26) දැරණියගල නගරයේ පවත්වන ලදී.
එම විරෝධතාවය දැරණියගල නගරයෙන් අරම්බකර පාගමනින දැරණියගල පොදු වෙළඳ සල අසලට පැමිණ අනතුරුව සම්මන්ත්‍රනයක් පවත්වන ලදී. මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ප්‍රදේශයේ විද්වතුන් අදහස් දක්වන ලදී. මේ සදහා ප්‍රදේශ වාසින් විශාල ප්‍රමාණයක් සම්බන්ද විය. 









අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>