
මේ රටේ අවුරුදු සමරන දවස් දෙකක් තමයි අපේ‍්‍රල් 13-14 කියන්නෙ. මේ කාලයේ රැුකියාවල නිරතවෙලා ඉන්න බොහෝ දෙනා නිවෙස් බලා යන දවස් අවුරුදු සමරන්න. ඒ වගේම මේ රටේ පාලකයෝ උත්සවශ‍්‍රීයෙන් අවුරුදු සමරන්න කාලය වෙන්කරනවා මේ දවස් වලදී. හෙට අනිද්දා ඉ`දන් සතියක් විතර යනකම් මේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා එන අවුරුදු උත්සව තමයි අපිට මාධ්‍ය හරහා දකින්න ලැබෙන්නෙ.
අවුරුදු දවසේ ජනාධිපතිවරයා තමන්ගෙ ත්‍ගදරට ගිහින් අවුරුදු කනවා.
හැබැයි මේ රටේ විශ‍්‍රාම වැටුප් කපලා තියෙන්නෙ. අපි දැක්කා මෑන් පවර් සේවයට එරෙහිව කම්කරුවෝ අරගල කරනවා. ශිෂ්‍යයෝ අද මහපාරේ. පාලකයෝ මේ ගැන කිසි වගක් නැතිව අවුරුදු සමරනවා.
මේ රටේ මිනිස්සුන්ට, සටන් කරන බලවේගවලට මේ පාලකයන් කියන අවුරුදු තියනවද?
මේ ආණ්ඩුව එදා ජනවාරි අට පත්වෙද්දී කිව්වා මේ රටේ මිනිස්සුන්ට සෞභාග්‍යය උදාකරනවා ප‍්‍රජාතන්ථ‍්‍රවාදය දෙනවා කියලා.
අද මොකද වෙලා තියෙන්නෙ. 2017 ජනවාරි ඉ`දන් අපේ‍්‍රල් වෙනකම් මේ රටේ උද්ඝෝෂණ කීයක් වුණාද? ඒවායින් කීයකට ආණ්ඩුව පහර දුන්නාද? මේ හරහා ඉස්මතු වුණු ප‍්‍රශ්න එකක්වත් මේ රටේ පාලකයෝ විස`දුවද?මේ රටේ මිනිස්සුන්ගෙන් බලය ගත්තු ආණ්ඩුව මේ එක ප‍්‍රශ්නයක්වත් විස`දුවද?
මාලඹේ සයිටම් හොර උපාධි කඩය කියල කියන්නෙ මේ වෙද්දි බොහෝ දෙනා මත පළකරන, තමන්ගෙ ස්ථාවරයන් කියන, ඒ වගේම බොහෝ දෙනෙක් මාලඹේ සයිටම් ආයතනයට විරුද්ධව අධ්‍යාපනය සෞඛ්‍යය විකිණීමට එරෙහිව පාරට බැහැල ඉන්න වෙලාවක්.
මේ ප‍්‍රශ්නය අදාළ කර නොගනිමින් සටන් කරපු බලවේග කිසිවෙක් නොකියපු යෝජනා 4ක් එළියට දාල ආණ්ඩුව කියනවා මේවා පිළිගන්න කියලා.අපි දැක්කා රාජිත සේනාාරත්න ඇමතිවරයා, ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා නැවතත් තමන්ගේ සුපුරුදු භූමිකාවට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතයි කියන යෝජනා 4ක් ඉදිරිපත් කළා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරියගේ අත්සනින් යුතු මේ යෝජනා නිකුත් කළා. ඊට පහුවෙනිදා රාජිත ඇමතිවරයා කියනවා මේවා කිිරිඇල්ල ඇමතිවරයා ඉදිරිපත් කළාට ජනාධිපතිත් අනුමත කරපු යෝජනා, එනිසා මේවා තමයි රජයේ ස්ථාවරයන් කියලා.
ප‍්‍රශ්නය තියෙන්නේ මේ ලියුමට අනුව පළමු කාරණය සලකලා බැලූවම වෛද්‍ය උපාධිය පිරිනමල තියෙන්නෙ සායනික පුහුණුව නොමැති පිරිසකට කියල ආණ්ඩුවෙන් යවන ලියුමෙම තියනවා. මේකෙ තියෙන්නෙ එම්.බී.බී.එස්. උපාධිය අවසන් වසර සමත්වෙච්ච අයට මාසෙක සායනික පුහුණුවක් දෙන්න කියලයි.
ඊළ`ගට හතරවෙනි යෝජනාව තියෙන්නෙ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරගන්නයි. ඒක දිගටම ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යනවා කියලයි.
දැන් කාගෙද මේ ඉල්ලීම? පහුගිය කාලයක් තිස්සේ කෑ ගහපු සටන් කරපු හිරේ ගියපු මර්දනයට ලක්වෙච්ච මොන බලවේගයද කිව්වෙ මේවා කරන්න කියලා?
ප‍්‍රශ්නය තිබුණේ මේක ශික්ෂණ රෝහලක් නොවෙයි. ජනාධිපතිවරයා හිටපු සෞඛ්‍යය ඇමති විදියට මේ කාරණය හො`දින්ම දන්නවා. ආණ්ඩුව මෙයට ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන්න අවසර දුන්නෙ නෑ රජයෙන්.
එහෙනම් මේ කාගෙ ඉල්ලීම් ද ඉටු කරන්නෙ?
ජනාධිපතිවරයා අපිට දුන් සාකච්ඡුාවේ දී කිව්වේ සියලූ පාර්ශව එක්ක සාකච්ඡුා කරලා මේකට විසදුම් දෙනවා කියලයි. දැන් මේ යෝජනාවල කාගෙ ඉල්ලීම් ද ඉටු කරන්න යන්නෙ. මෙතන යෝජනාවල තියෙන්නේ සයිටම් ආයතනයේ ඉල්ලීම් පමණයි. සයිටම් වෙනුවෙන් පෙනී ඉන්න රාජිත සේනාරත්න ඇමතිවරයා කරපු යෝජනා, ලක්ෂ්මන් කිරිඇල්ල උසස් අධ්‍යාපන ඇමතිවරයා පෙනී ඉන්න පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්ෂපාතී යෝජනා තමයි මේ තියෙන්නෙ.
අපිට කියනවා මේවා පිළිගන්න කියලා.
මේවා පිළිගන්නෙ නැති නිසා අපිට තර්ජනය කරන්න කරන්න පටන් අරන් තියනවා. නැවත වතාවක් මේ අය වියරු වැටිලා ඉන්නෙ.
අපි දන්නවා මේ අයට දැන් ගොඩාක් රිදිල තියෙන්නෙ. මොකද මෙයාල හිතන් ඉන්නෙ එයාල කියන කියන එක මේ රටේ මිනිස්සු අහන්න ඕනෑ කියල.
සටන් කරන බලවේග සටන් කරන්න ඕනෑ මේ අය කියන වෙලාවට. එනිසා තමයි රනිල් වික‍්‍රමසිංහ එක වෙලාවක මිනිස්සු ගෙනත් ලිප්ටන් වටරවුම වහන්නෙ. එයාලට ඕනෑ වෙලාවට මිනිස්සු එන්න ඕනෑ.
දැන් අපිට කියනවා සටන් කරන්න එපා එයාලගේ යෝජනාවලට එක`ගවෙන්න කියලා. ඒකට බලවේග එක`ග නොවුණාම මේ අයට වියරු වැටුණා. ඒක අපිට තේරුම් ගන්න පු`එවන්. මෙතුමන්ලගෙ ප‍්‍රතිපත්තිය බැලූවම මේක පුදුම වෙන්න කාරණයක් නොවෙයි.
දැන් එකපාරට කියවන්න පටන් අරන් තියනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බනිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි මේක කරන්නේ, මේක දේශපාලන වුවමනාවක්. ඔව් නිශ්චිතවම මේක දේශපාලන වුවමනාවක්. මේක ජනතාවගේ දේශපාලන වුවමනාවක්. අපි පැහැදිලිව කියනවා මෙතන දේශපාලන ප‍්‍රශ්නයක් තියෙන්නෙ. කිරිඇල්ල මහත්තයා දැන් හැම එකටම කියනවා අධිකරණය අධිකරණය අධිකරණය කියලා. එතුමාගේ ගෙදර ප‍්‍රශ්න වලටත් දැන් අධිකරණ තීන්දු දෙනවා. එතුමගෙන් ඇහුවොත් ඔබතුමාගෙ ගෙදර ප‍්‍රශ්නයක් ද කියලා ‘අධිකරණ තීන්දුවක් තියනවා’ එහෙම තමයි එතුමා කියන්නෙ. ඕනෑ එකකට කියන්නෙ අධිකරණ තීන්දුවක් තියෙනවා කියලා. ප‍්‍රශ්නෙ තියෙන්නෙ මේ අධිකරණ තීන්දුව දුන්නෙ නැ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දුන්නෙ නෑ සෞඛ්‍යය අමාත්‍යාංශයට. මේකෙ තියෙන්නෙ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට දීපු තීන්දුවක්. ඒ තීන්දුවට එරෙහිව දැන් වෛද්‍ය සභාව ශ්‍රේෂඨාධිකරණයට ගිහින් තියෙනවා තීන්දුව අභියෝගයට ලක්කරමින්. වෛද්‍ය සභාවට ගන්න පු`එවන් නීතිමය පියවර අරන් තියෙනවා. දැන් මේකට ඇයි මේ රාජිත සේනාරත්න මහත්මයා කලබල වෙලා තියෙන්නේ? දැන් තර්ජනය කරනවා වෛද්‍ය සභාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඬේ කරන්නේ කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පහුගිය 7 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනය කරපු එකත් එක්ක තමයි දැන් මේ සයිටම් ප‍්‍රශ්නය වෙනුවට මෙයාල වෛද්‍යවරුන්ට බනිනවා ඇති වෙනකම්. එතකොට සයිටම් ප‍්‍රශ්නෙට මොකද වෙලා තියෙන්නෙ.
අපි කියනවා මේ ආණ්ඩුවට මේ ආණ්ඩුව හදන්න දායකවෙච්ච ආණ්ඩුවේ නියෝජිතයන්ට ඉස්සරහට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විතරක් නොවෙයි අනෙකුත් වෘත්තීය සමිති එකතුවෙලා වැඩ වර්ජන කි‍්‍රයාවලියට ගියාට පස්සේ එයාලට වෙන මුකුත් කරන්න වෙන්නෙ නෑ. මේ එක එක සංගමය අරගෙන ඒ සංගමය මේ දේශපාලනය කරන්නේ, ඒ සංගමය ඉතිහාසයේ හිටියෙ මෙහෙම, පටන්ගන්න කාලෙ මෙයා හිටියෙ එතන, දැන් එයා ඉන්නෙ මෙතන, අරගොල්ලො මෙහෙමයි කරන්නෙ, මේගොල්ලො මෙහෙමයි කරන්නෙ මේක කියව කියව තමයි ඉන්න වෙන්නෙ. වැඩක් කරන්න වෙන්නෙ නෑ මේ ඇමතිලාට. මොකද මේ වෘත්තීය සමිති තීරණය කරලා ඉවරයි මේ අවුරුද්දෙන් පස්සෙ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට යන්න. එහෙනම් දැන් වෛද්‍යවරුන්ගේ හෝ ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රශ්නයක් විතරක් නොවෙයි. මේක දැන් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නයක්. එනිසා ආණ්ඩුව දැන් මේ බොරු ගෙනල්ලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බැන බැන මේ ප‍්‍රශ්නෙ වෙන පැත්තකට ගෙනියන්න හදන්න එපා. ඒක තේරුමක් ඇති වැඩක් නොවෙයි. මිනිස්සු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හරි සටන් කරන බලවේගවගට හරි විරුද්ධව උද්ඝෝෂණය කරන්නේ නෑ. මොකද මිනිස්සු දැන් මේ ඇත්ත අවබෝධ කරන් ඉන්නෙ. මිනිස්සු ගම් 120ක උද්ඝෝෂණය කළා මේක එපා කියලා.
හැබැයි ආණ්ඩුව තාමත් නෙවිල් ප‍්‍රනාන්දුගෙ ඉල්ලීමට කන් දෙන්නෙ. නෙවිල් ප‍්‍රනාන්දුගෙ සල්ලි කුට්ටි තමයි මේ කෑගහන්නේ. අපි බොහොම නිශ්චිතව කියනවා මේ රාජිත සේනාරත්න පිටිපස්සෙ කෑගහන්නෙ තමන්ගෙ ලේලිට වෛද්‍ය උපාධිය අරන්දෙන්න තියෙන වුවමනාවටත් වඩා අර සමීර සේනාරත්නලගෙන් එන සල්ලි කුට්ටි.
දැන් අපි අහනවා රාජිත සේනාරතනට ප‍්‍රශ්නයක් නැද්ද, ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයට ප‍්‍රශ්නයක් නැද්ද එතුමන්ලා බොහොම වැ`ද පුදාගෙන සලකන මේ උත්තරීතරයි කියපු නීතිය ඉතාම ලැජ්ජා සහගත තත්ත්වෙකට පත්කරානෙ අර සමීර සේනාරත්න මහත්මයා. වෙඩි තියාගත්තා. ඒක රංගනයක් කියලා පොලිසිය ගිහින් උසාවියට කිව්වා. දැන් උසාවියට මුකුත් කරගන්න බැරුව ඉන්නෙ. මේ රටේ නීතියට මුකුත් කරගන්න බැරුව ඉන්නෙ. අපි අහනවා අනේ දෙයියනේ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්මයාට කණගාටුවක් හිතේ දුකක් නැද්ද අර එතුමා ඉතාම උත්තරීතරයි කියල සලකන අධිකරණය, එතුමගේ ගෙදර ප‍්‍රශ්නවලටත් කියන අධිකරණ තීන්දුව පිළිබ`ද ප‍්‍රශ්නය දැන් මේ අධිකරණය හෑල්ලූවට ලක්වෙද්දී පේන්නේ නැද්ද? නෑ ඒක පිටිපස්සේ අධිනකරණය හෑල්ලූවට ලක් වුණත් කමක් නෑ සමීර සේනාරත්නගෙන එන කුට්ටිය එනවනෙ මෙතුමන්ලට. ලක්ෂ්මන් කිරිඇල්ලලට මේ කුට්ටිය එනවා.
වෙන බලයක් නොවෙයි මේ කෑගහන්නෙ. සල්ලි බලය තමයි මේ කෑගහන්නෙ. මෛතී‍්‍රපාල සිරිසේනලා ඇයි සද්ද නැතිව ඉන්නෙ? රනිල් වික‍්‍රමසිංහලා ඇයි සද්ද නැතිව ඉන්නෙ? මේ වගේ මහා පරිමාණ ව්‍යාපාරිකයො තමයි මෙතුමන්ලගේ දේශපාලන ව්‍යාපාරවලට බලය පවට පත්වෙලා තියෙන්නේ පිටිපස්සෙන්. එනිසා නටන්න වෙනවා මේ පදේට. අරෙහෙන් අයි.එම්.එෆ්. එකෙන් ගේන කොන්දේසි වගේ තමයි මේ රටේ ඉන්න ව්‍යාපාරිකයොත් එවැනි කොන්දේසි යටතේ තමයි මේගොල්ලන්ට උදව් කරන්නෙ. ඒ කොන්දේසි තමයි ඔය රකින්නෙ.
ජනවාරි 8 වෙනිදාට කලින් මේ රටේ ජනාධිපතිවරයා ගත්ත පළවෙනි මාධ්‍ය සාකච්ඡුාවෙදී මොනවද මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා කියලා ඔබට මතක ඇති. මේ රටේ මිනිස්සුන්ට මට සේවය කරන්න තිබුණ අවස්ථා මට නැති කරා. අ`ඩ අ`ඩ කිව්වේ. නැවත නැවත මතක් කරලා බලන්න. මහවැලි ඇමතිකම නැතිවෙච්ච එක ගැන අ`ඩ අ`ඩා කිව්වේ. එතුමා ගෙනාපු ඖෂධ පනත හැංගුවා කියලා අ`ඩ අ`ඩා කිව්වෙ.
අපි අහනවා දැන් ඇෙ`ඩන්නැද්ද? අර කිංස්වුඞ් විද්‍යාලයේ ශිෂ්‍යයන්ට වෙච්ච අසාධාරණය දැක්කට පස්සේ ඇෙ`ඩන්නැද්ද? සිරිමල්වත්ත ඉස්කෝලෙ වහලෙ කඩන් වැටුණට පස්සෙ ඇෙ`ඩන්නෙ නැද්ද? වෛද්‍ය පීඨ හයක ශිෂ්‍යයො ඉන්නෙ දේශනවලින් ඉවත්වෙලා දින සියයකට වැඩියි ඇෙ`ඩන්නෙ නැද්ද? අට්ටාල හයක දින හාරසිය පණහ ඉක්මවන්න ළ`ග සත්‍යග‍්‍රහවල ශිෂ්‍යයෝ ඉන්නෙ. අවුරුදු සමයේ ගෙදර යන්නෙ නෑ. අම්ම තාත්තා බලන් ඉන්නවා දරුවො ගෙදර එනකන්. අම්මට තාත්තට සිද්ධ වෙලා තියෙනවා මාස ගාණකින් ගෙදර ආපු නැති තමන්ගෙ දරුව බලන්න අට්ටාලවලට එන්න. අපි අහනවා මේ රටේ ජනධිපතිවරයාගෙන් දැන් මේවට ඇෙ`ඩන්නෙ නැද්ද? මේවට ක`දු`එ එන්නැද්ද? මේවට හිත් උණු වෙන්නැද්ද?
අර ලක්ෂ්මන් කිරිඇල්ලලා රාජිත සේනාරත්නලා දැන් තර්ජනය කරනවා. බලාගමු කියලා. මේ වෙන මොකක්වත් නොවෙයි කියන්නෙ. අපි දන්නවා ධවල පති‍්‍රකාව ගෙනාපු වෙලාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්න ඉතාම අමානුෂික මර්දනයක් ගෙනාපු රනිල් වික‍්‍රමසිංහගෙ ආණ්ඩුවක් මේ තියෙන්නේ. අර බටලන්දේ වධකාගාර පවත්වාගෙන ගිය යූ.එන්.පී. ආණ්ඩුවේ හිටපු රනිල් වික‍්‍රමසිංහලගේ ආණ්ඩුව තමයි මේ තියෙන්නේ.
මෛත‍්‍රීපාල සිරිසේනත් රූකඩයක් බවට පත්වෙලා දැන් ඉන්නෙ. මෛතී‍්‍රපාල සිරිසේනත් කරන දෙයක් නෑ. විධායක ජනාධිපතිකම අමුම අමු බොරුවක් වෙලානෙ තියෙන්නෙ දැන්. බලය පාවිච්චි කරන්නෙ මොකටද? එයා කියනවා අපට කිසිම බලයක් නෑ මේකට මුකුත් කරන්න. මට බලයක් නෑ කියලා කියනවා. බලය තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහ අතේ. අපි ඒක දන්නවා. එනිසා බොහොම නිශ්චිතයි මේ ප‍්‍රශ්නෙදි අපි කියනවා දැන් කිසිම නඩු තීන්දුවක් නැතිව තිබියදී රටට තවදුරටත් අමූලික බොරු කියමින් ඉන්නවා.
ආණ්ඩුවට තව පණිවිඩයක් දෙනවා. දැන් ඔන්න ආයෙ බුද්ධි අංශ මහත්තුරු යනවා අපි ගෙවල්වල ගිහිල්ලද කියලා හොයලා බලන්න. අපි කවුරුත් ගෙවල්වල ගිහිල්ල නෑ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉස්සරහ අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් තියනවා, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය ඉස්සරහා අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් තියෙනවා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගලහ හන්දිය ඉස්සරහා අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් තියෙනවා, රාගම ශික්ෂණ රෝහල ඉදරිපිට අඛණඩ සත්‍යග‍්‍රහයක් ක‍්‍රියාත්මක වෙනවා, රජරට වෛද්‍ය පීඨය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කි‍්‍රයාත්මක වෙනවා, කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග‍්‍රහයක් කි‍්‍රයාත්මක වෙනවා. මෙන්න මේ සත්‍යග‍්‍රහවල මේ ඉන්න සියලූ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් මේ අවුරුදු දවස් දෙක තුන ඇතුළත ඉන්නවා. එනසා බුද්ධි අංශ මහත්තුරු ගෙවල්වල යවන්න එපා. අට්ටාලවලට එවන්න අපි අවුරුදු කෑම දෙන්නම්. ඇමතිවරුන්ටත් ඕන්නම් අපි කියනවා ඔය බලධාරීන්ටත් ඕන්නම් එන්න මිනිස්සු ඉන්නෙ පාරෙ. අපි නිශ්චිතව කියනවා මේ අට්ටාල හයම, අඛණ්ඩ සත්‍යග‍්‍රහ හයම මේ අවුරුදු දවස්වලත් කිසි`දු වෙනසකින් තොරව මේ අවුරුදු සමයේත් අඛණ්ඩව කි‍්‍රයාත්මක වෙනවා.

ඒ වගේම තමයි අපි 14 වෙනිදා අවුරුදු සමරන මේ රටේ නායකයො, මේ රටේ පාලකයෝ ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා අය තමන්ගේ දරුවො එක්ක අවුරුදු සමරද්දී අපි එනවා කොළඹ විරෝධතාවක් ස`දහා. අවුරුදු කාලෙ මේ කාලකණ්ණි ඇවිල්ල මෙහෙම වැඩ කරනවා කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. අපි කියනවා මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත කාලකණ්ණි කරන එකට එරෙහිව තමයි මේ සියලූ දේවල් කරන්නෙ.
එනිසා දැන් ආණ්ඩුව තීරණයක් ගත යුතු මොහොත ඇවිල්ලා තියෙන්නෙ. මේ ව්‍යාජ විස`දුම් ගේන්න එපා. වැඩක් වෙන්නෙ නෑ. නිකන් කාලෙ නාස්තිවෙන එක විතරයි වෙන්නෙ. නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල ගැන අපිට කතාවක් තිබ්බෙ නෑ. ඒක හොර රෝහලක්. ඒ ගැන නීතිමය කටයුතු කරන්න. ඔබතුමන්ලගේ උත්තරීතතර නීතිය යටතේ කටයුතු කරන්න. ඇයි බැරි? එනිසා බොහොම නිශ්චිතයි මේ අවුරුදු කාලසීමාව ඇතුළත කිසිම වෙනසක් මේ අට්ටාලවල වෙන්නෙ නැ. සටන් ක‍්‍රියාමාර්ගවල වෙනසක් සිදු වෙන්නෙ නෑ. ආණ්ඩුවට අපි නැවතත් කියනවා. අපි එදත් කිව්වා ආණ්ඩුව හො`දට මේ පාර අවුරුදු කන්න. හො`දට කැවුම් කොකිස් කන්න. හො`දට කිරි දාලා හදලා කට්ට සම්බල් එක්ක කිරිබත් කන්න. හැබැයි අවුරුද්දෙන් පස්සේ සෑහෙන දේවල් සිද්ධ වෙයි. එදාට අපි කියනවා මේ රටේ ජනාධිපතිවරයාට අපි ගැන, මේ රටේ මිනිස්සු ගැන ක`ද`එ ආවෙ නැතිවුණාට එදාට ක`දු`එ එන වැඩ වෙයි. මේ රටේ ඇමතිවරුන්ට, ලක්ෂ්මන් කිරිඇල්ලලට රාජිත සේනාරත්නලාට දැන් අපිට තර්ජනය කරමින් ඉන්නවානේ, අපිට ඔබතතුමන්ලට තර්ජනය කරන්න ඕනෑ නෑ. අපි එහෙම වැඩ කරන්නෙ නෑ. හැබැයි අපි අභියෝග ඛරනවා පු`එවන්නම් ඔය අතරමැදි විස`දුම් ගෙනල්ල මේ සටන නවත්තලා පෙන්නන්න. මේ සටන එක දශමයක් ආපස්සට යන්නෙ නෑ ඔය කියන අතරමැද විස`දුම්වලින්.
දැන් අවම ප‍්‍රමිතිය ගෙනල්ලා. ලක්ෂ්මන් කිරිඇල්ලගේ අවම ප‍්‍රමිතිය කවුරුත් ඉල්ලූවේ නෑ. රාජිත සේනාරත්නට සයිටම් පවත්වාගෙන යන්න අවම ප‍්‍රමිතිය කවුරුත් ඉල්ලූවේ නෑ. අපි ඉල්ලූවේ මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා. මොන බලවේගය ද අපේ වේදිකාවලදී කිව්වේ ප‍්‍රමිතිගත කරපු සයිටම් එකක් ඕනෑ කියලා. කවුරුත් එහෙම කිව්වේ නෑ. ප‍්‍රතිවිරෝධතා තිබුණා. පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බනධයෙන් ප‍්‍රතිවිරෝධතා තිබුණා. සයිටම් එක සම්බන්ධයෙන් එවැනි කිසිම ගැටලූවක් තිබුණේ නෑ. සයිටම් අහෝසි කරනු කියල සියලූ දෙනා කිව්වා.
එනිසා ආණ්ඩුවේ ස්ථාවරය බොහොම පැහැදිලියි. දැන් ආණ්ඩුව නැවත වතාවක් අපි දැක්කා පහුගිය කාලෙ ප‍්‍රතිපාදන කප්පාදුකරගෙන කප්පාදුකරගෙන ඇවිල්ලා දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ස`දහා වෙච්ච වැඩපිළිවෙලට ආණ්ඩුව බැහැලා ඉන්නවා. 1300ක් විශ්වවිද්‍යාලවල බ`දවාගැනීම් පුරප්පාඩු තියෙනවා. ශාස්තී‍්‍රය විෂයයන් කප්පාදු කරලා තියෙන්නේ. ශාස්තී‍්‍රය විෂයයන් විශ්වවිද්‍යාලවලින් ඉවත්කරලා තියෙන්නේ. විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා හා ඉංජිනේරු පාඨමාලාවල පදනම් පාඨමාලා ස`දහා 2016 වර්ෂය ස`දහා බ`දවාගැනීම් මේ වෙනතුරු සිද්ධ කරලා නෑ. මෙන්න 2020 දී විශ්වවිද්‍යාල ප‍්‍රවේශය 50000ක් දක්වා වැඩිකරනවා කියපු ආණ්ඩුව කරල තියෙන වැඩ.
නැවත ආණ්ඩුවට කියනවා අපි ඉන්නෙ අට්ටාල ළග තොරතුරු දැනගන්න එවන්න අට්ටාලවලට බුද්ධි අංශ නිලධාරීන්වග බොරුවට ගෙවල්ගානෙ යවන්න එපා තව පොඞ්ඩක් ආරක්ෂක වියදම් වැඩිවෙන්න. ඒ මහත්තුරුන්ටත් අවුරුදු කන්න ගෙවල්වල යන්න දෙන්න. අපි දිහා බලන් ඉ`දලා බලන් ඉ`දලා දැන් එපා වෙලා ඇතිනේ. මේ එකක්වත් නතර වෙන්නේ නෑ. අපි මේ ප‍්‍රසිද්ධියේ ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡුාවල මේවා කියනවා.
ඔය බුද්ධි අංශෙන් පස්සෙන් එවන්න ඕනෙ නෑ. නිශ්චිතවම මේ සටන් කි‍්‍රයාමාර්ග එකක්වත් නතර වෙන්නෙ නෑ මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන තුරු, ඒ වගේම තමයි අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරලා, සරසවි බ`දවාගැනීම් වැඩිකරලා, පාසල්වල මුදල් අයකිරීම නතරකරන්න කියන සටන් පාඨ එක්ක මේ සටන අඛණ්ඩව අපි ඉදිරියට අරන් යනවා.
එනිසා අධිකරණ නියෝග ගැන බොරු කථා කියන්න එන්න එපා. අධිකරණ නියෝග ගැන බොරු කිව්වෙ මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිවරයා. සෞඛ්‍ය ඇමතිවරයා අධිකරණයට පට්ටපල් බොරු කිව්වේ. එතුමන්ලම උත්තරීතරයි කියපු අධිකරණෙට එතුමන්ලම බොරු කිව්වා. වංචා කළා. රැුවැට්ටුවා. දැන් කියනවා බබාලා වගේ. මේ කවුරුත් බබාල නෙවෙයි. අධිකරණෙත් ඉන්නෙ බබාල නොවෙයි මේ ඇමතිවරුත් බබාල නොවෙයි. දෙගොල්ලො එකතුවෙලා වැඩකරලා අපිට කියනවා ඒවා පිළිගන්න කියලා. එනිසා අපි එහෙම කරන්න ලෑස්ති නෑ. නිශ්චිතයි මේ අරගලය දිගටම කි‍්‍රයාත්මක කරනවා. මේකට විස`දුම් ගැනීම ප‍්‍රමාද කිරීමට එරෙහිව විරෝධතාවය උත්සන්න කරනවා කියලා ආණ්ඩුවට කියනවා.
ඒ වගේම තමයි මේ රටේ අම්ම තාත්තට, ජනතාවට ප‍්‍රගතිශීලී සියලූ දෙනාට ආරාධනා කරනවා අපි අවුරුදු දවස්වල ඉන්නෙ අට්ටාලවල ඉන්නෙ, අරගල බිමේ ඉන්නෙ අපිත් එක්ක එකතුවෙන්න කියල අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විදියට කියනවා.