පේරාදෙණියේ සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් විරෝධතාවයක
Thursday, April 27, 2017
360 View
සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන්ට නුවර , පේරාදෙණිය , සිරිමාවෝ රෝහල් වල සායනික පුහුණුව ලබානොදීම ඇතුලු අධ්‍යන සුභසාධන ගැටලු කිහිපයක් මුල්කරගනිමි අද(27) සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවය විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට පවත්වන ලදී. ඒ සදහා විශ්වවිද්‍යාලයේ සිසුන් දහසකට අසන්න ප්‍රමාණයක් සම්බන්ද වූ අතර සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සභාපති ඉෂාර බුද්ධික සහෝදරයා සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ සහෝදරයා අදහස් දක්වන ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>