පරිපාලන බාධා හමුවේ අග්නිදිග සිසුන් රැලිය සාර්ථකව පවත්වයි


ශිෂ්‍ය මර්දනය නවතනු !
අසාධාරණ පන්ති තහනම හා නේවාසිකාගාර තහනම වහා හකුලා ගනු!!
සියලු ශිෂ්‍ය ඉල්ලීම් කොන්දේසි විරහිතව වහා ලබා දෙනු!!
යන සටන් පාඨ මුල් කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කල විරෝධතා රැළිය පරිපාලන බාධා හමුවේ වුවද ඉතාසර්තකව පැවැත්විය. ඒසදහා විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසක් ද සහභාගිවිය.එහිදී කළමනාකරණ පීඨ සභාපති ක්‍රිෂාන් ධනුෂ්ක සහෝදරයා සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් සනත් බණ්ඩාර සහෝදරයාද අදහස් දක්වන ලදී.





















විඩිඕ සදහා පිවිසෙන්න   https://www.facebook.com/iusfsrilanka/videos/1095236443914921/
                                     https://www.facebook.com/iusfsrilanka/videos/1095237870581445/



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>