සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු විරෝධතා බැනර් ප්‍රදර්ශනය

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් කදුරුවෙල ජයන්තිපුර මැදිරිගිරිය පොලොන්නරුව යන ප්‍රදේශ වල විරෝධතා බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම පසුගියදා සාර්ථකව සිදුකරන ලදී.


















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>