අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ රැළියට විශ්වවිද්යාල පරිපාලනයෙන් බාධා
Tuesday, April 25, 2017
360 View
අසාධාරණ ලෙස ලබාදුන් පන්ති තහනම් ඉවත්කිරීමට බලකරමින් ශ්‍රීලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙනයන අඛණ්ඩ සත්ග්‍රහය අදට දින 114 ගතවෙතත් විශ්වවිද්‍යාල පරිපාලනය ඊට විසදුම් ලබානොදී මර්ධනය ගෙන ඒමේ ක්‍රියාවලියක නිරත වෙමින් පවතී. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අද දින පැවැත්වීමට සුදානම් කර තිබු රැලිය වෙනුවෙන් සකස් කරන ලද වේදිකාවද අද දින උදැසන විශ්වවිද්යාල පරිපාලන නිලදාරීන් ඇතුළු විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීන් විසින් සිසුන්ට තර්ජනය කර කඩා දමන ලදී
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>