පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් නුවර නගරයේ සංකේත සත්‍යග්‍රහයක
Tuesday, May 2, 2017
360 View
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2015/2016 වර්ෂයේ පුරප්පාඩු වහා සම්පුර්න කරන ලෙස රජයට බලකරමින් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් නුවර නගරයේ සංකේත සත්‍යග්‍රහයක නිරත විය. ඒ සදහා පීඨ නාමයම නියෝජනය කරමින් සිසුන් 100 අධික ප්‍රමාණයක් ඒ සදහා සම්බන්ද විය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>