සයිටම් අහෝසි කරනු හෝමාගම රෝහල ඉදිරිපිට විරෝධතා


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස රජයට බල කරමින් අද(02) හෝමාගම රෝහල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විය. මේසදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්, වෘත්තීය සමිති නියෝජිතයි සම්බන්ද විය
















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>