සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු. රැලිය හෙට ගම්පහ නගරයේදී.

   
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස පාලකයන්ට බලකරමින් පසුගිය කාලය රටේ අස්සක් මුල්ලක් නෑරම විරෝධතා සංවිධානය විය.මෙහි තවත් එක අවස්ථාවල් ලෙස අද(05.13) දින ගම්පහ නගර මධ්‍යයේදී විරෝධතා රැළියක් සංවිධානය කර ඇත. ඊට සමගාමිව මිනුවන්ගොඩ,නිට්ටඹුව,වැලිවේරිය,කිරිල්ලවල සහ උඩුගම්පොල යන නගර වල සිට ගම්පහ නගරය දක්වා රථ පෙළපාලි සංවිධානය කර ඇත.මෙය සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇත.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>