සමස්ථ වැඩ වර්ජනය මුල් කරගනිමින් අදත් අත්පත්‍රිකා
Tuesday, May 23, 2017
360 View
මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු, රාජ්‍ය ආයතන විකිණීම නවතනු යන ඉල්ලීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සමස්ථ වැඩ වර්ජනය අරමුණු කරගනිමින් වෘත්තිය සමිති නායකයින්, ශිෂ්‍ය නායකයින් අත් පත්‍රිකා බෙදීම අද(23) ලේක්හවුස් ලංකා විදුලිබල මණ්ඩල ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුකරන ලදී.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>