මාතලේ නගරයේ බස්රථ වල සයිටම් විරෝධී පෝස්ටර්


මාලඹේ සයිටම් හොර උපාධි කඩය පිළිබඳව ජනතා දැනුවත් කිරීම මුල් කරගනිමින් මාතලේ නගරයේ බස්රථ වල පෝස්ටර් ඇලවීමේ කටයුතු අද(23) දින  ඉතා සාර්ථකව සිදුකරන ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>