දෙමාපිය විරෝධතාවයට ලෝටස් වටරවුමේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්
Wednesday, May 24, 2017
360 View
මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් පසුගිය 17 වෙනිදින පැවති ශිෂ්‍ය විරෝධතාවයට පහරදීම හෙළාදකිමින් අද(24) වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගම මගින් සංවිධානය කරන ලද පාගමනට කොළඹ ලෝටස් වටරවුමේදී යහපාලන ආණ්ඩුවෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක්
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>