වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් කොළඹදී විරෝධතාවයක්


පසුගිය 17 වෙනිදින අනතර් විශ්වවිද්‍යායිය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අනතර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක්කව සංවිධානය කල සයිටම් විරෝධී පාගමනට එල්ල කල මිලේච්ඡ ප්‍රහාරය හෙළ දකිමින් හෙට(24) වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් අද කැදවා තිබු මාධ්‍ය සාකච්චාව අතරතුර අදහස් දක්වමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් ගාමිණී ඒකනායක මහතා අදහස් දක්වමින් සදහන් කරන ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>