වෛද්‍ය සභාවට බලපෑම් කිරීම නවතන ලෙස බලකරමින් උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්


මාලඹේ සයිටම් ආයතනය සම්බන්දයෙන් වෛද්‍ය සභාව විසින් ශේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද පෙත්සම් අද(09) දින සලක බැලුනු අතර එහිදී රජයේ පාර්ශවයේන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස කල ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම යලි 31 වන දින කැදවීමට තීරණය කරන ලදී.

අද දිනයේත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සයිටම් නීතිගත කිරීමට වෛද්‍ය සභාවට බලපෑම් කිරීම නවතන ලෙස බලකරමින් උසාවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත විය 














අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>