නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්, ශිෂ්‍යන් රෝබෝවන් කරන යාන්ත‍්‍රික අධ්‍යාපන ක‍්‍රමයට එරෙහිව,
ජර්මන් ශිෂ්‍ය ව්‍යාපාරය ලබන ජුනී 21දින ජර්මනියේ නගර කිහිපයකම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබේ. ඒ වෙනුවෙන් නිර්මාණය කරල තියන වීඞීයෝවක් පහත දැක්වේ.
අන්තර්ජාතික ශිෂ්‍ය ව්‍යාපාරයේ ෆෙස්බුක් පිටුව ඇසුරිනි.
පරිවර්තනය - එකම ලොවක් එකම අරගලයක් ෆේස්බුක් පිටුව ඇසුරිනි.