මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කර රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව රාජ්‍ය ප්‍රතිපාත්තියක් සකස් කරනවා වෙනුවට රජය විසින් තවත් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතී. මේ වනවිට සයිටම් හොර උපාධි කඩයට එරෙහිව රටේ තිබෙන ජනතා විරෝධය දිනෙන් දින ත්‍රිව වෙමින් පවතී එම ජනතා විරෝධය වෙනත් අතකට හැරවීම සදහා රටේ මහජන මුදල් විශාල ලෙස බාවිතා කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රුපවාහිනී නාලිකාවල වීඩියෝ දැන්වීම් පලකරමින් සිටි.
එම දැන්වීම නැරඹීම සදහා පිවිසෙන්න