රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු සහ සයිටම් අර්බුදය සම්බන්දව අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් අද(15) විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) මුලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේදී පවත්වන ලදී. එම අවස්ථාව සදහා ගුරු සංගම්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්ද සහබාගි විය.