පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිසුන්ට නුවර, පේරාදෙණිය හා සිරිමාවෝ ළමා රෝහල යන රෝහල් තුන තුල සායනික පුහුණුව ලබාදීමට රජයට බලකරමින් අද(15) සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිසුන් විරෝධතාවයක නිරතවිය. ඔවුන් සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිට ගලහ හන්දියට පැමිණි පාගමනකින් අනතුරුව ගලහ හන්දියේදී විරෝධතාවයක නිරතවිය.
සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිසුන් සායනික පුහුණුව ඉල්ලා පාරට
Thursday, June 15, 2017
360 View
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිසුන්ට නුවර, පේරාදෙණිය හා සිරිමාවෝ ළමා රෝහල යන රෝහල් තුන තුල සායනික පුහුණුව ලබාදීමට රජයට බලකරමින් අද(15) සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිසුන් විරෝධතාවයක නිරතවිය. ඔවුන් සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ සිට ගලහ හන්දියට පැමිණි පාගමනකින් අනතුරුව ගලහ හන්දියේදී විරෝධතාවයක නිරතවිය.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>