මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු අඛණ්ඩ උපවාසයට අදට දින 7ක් ගතවේ. අද දිනයේ එම උපවාසයට අද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සම්බන්ද විය.
වෛද්‍ය පීඨ සිසුන්ගේ පන්ති වර්ජනයට අදට දින 200ට වැඩි කාලයක් සහ වෛද්‍ය පීඨ ඉදිරිපිට අට්ටාල වලට දින 500 වැඩි කාලයක් ගතවෙතත් තවමත් මෙම යහපාලන ආණ්ඩුවට එම ගැටලුව විසදීමට නොහැකි තිබීම යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව නිරුවත හෙලිකිරිමකි.