කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අඛණ්ඩ උපවාසයට ඊයේ(26) කලාකරුවන් සම්බන්ද වුනු අතර සවස ශාක්‍ය වීරසිංහ ප්‍රමුක කණ්ඩායම් විසින් අට්ටාලය ඉදිරිපිට පැවැත්වූ විකල්ප ගී වැඩසටහනක් ඉතා සාර්ථක පැවැත්වුණි
Copyright © 2015 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය