සයිටම් විරෝධී පාගමන නිට්ටඹුවට


මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු,මර්දනය නවතනු, විශ්‍රාම වැටුප් කප්පාදුව නවතනු, රජ්‍ය ආයතන විකිණීම නවතනු යන සටන් පාඨ මුල් කරගනිමින් සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය ලෙස පසුගිය 31 වෙනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්බ කල පාගමන ඊයේ(02) නිට්ටඹුවට ලගාවිය. පාගමන සදහා විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපියන්, වෛද්‍යවරුන්, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන රැසක් සම්බන්ද විය. අද(03) පාගමනේ සිව්වන දිනය ලෙස නිට්ටඹුව නගරයේ සිට කඩවත දක්වා ගමන් කිරීමට සැලසුම්කර ඇත.








අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>