මර්දනය නවතා සිසු ගැටළු විසඳනු!අග්නිදිග සිසුන් කුරුණෑගල විරෝධතාවක.

    ගැටළු විසඳනවා වෙනුවට විශ්වවිද්‍යාලය තුල සිදුකෙරෙන දැවැන්ත ශිෂ්‍ය මර්දනයට එරෙහිව අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතා සංවිධානය කර ඇති අතර එහි එක විරෝධතාවයක් කුරුණෑගල නගරයේදී සංවිධානය කර ඇත.
•සියලු සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කරනු.
•අසාධාරණ පන්ති තහනම හා නේවාසිකාගාර තහනම වහා ඉවත් කරනු.
•ශිෂ්‍ය මර්දනය නවතනු.
යන සටන් පාඨ මුල්කරගනිමින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් කුරැනෑගල නගරයේ අද(08/06) දින සංකේත සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් පැවැත්වේ.









අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>