සයිටම් අහෝසි කරනු රට පුරා රෝහල් ඉදිරිපිට සත්‍යක්ග්‍රහ



සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට රජයට බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන දින පහක ස්ත්යක්ග්‍රහ අද මාතර, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, අනුරාධපුර, රත්නපුර යන දිස්ත්‍රික්ක වල රෝහල ඉදිරිපිට ආරම්බ කරන ලදී. 

මාතර ඉදිකළ අට්ටාලය අසලට පැමිණි පොලිසිය හා එස්.ටි.එෆ්. නිලධාරීන් එය එතන ඉදිනොකරන ලෙස තර්ජනය කර අතර එය පටිගතකල සිසුන්ට ඒවා මකා දමන ලෙසද තර්ජනය කරන ලදී. 








අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>