නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මගඩිය එලියට
Friday, August 11, 2017
360 View
අාණ්ඩුව විසින් මහත් ප්‍රචාරයක් ලබාෙදමින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නා ලද බව කියමින් අත්සන් කල ගිවිසුම කිසිදු නෛතික වටිනාකමක් නැති සැරසිලි ලියැවිල්ලක් බව හෙළි වී තිබේ.
පහත පළ වන්නේ අාණ්ඩුව විසින් රෝහල පවරාගන්නා ලද බව කී ඒම ගිවිසුමේ පිටපතකි.
අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>