සයිටම් අහෝසි කරනු! සිසු ජන සමුළුව අද නුගේගොඩදී.

 නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් වනසන මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බලකරන සිසු ජන සමුළුව අද සවස 03ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයේදී සංවිධානය කර ඇත.සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන මෙම සමුළුව සඳහා වෛද්‍ය සංගම් ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් සහ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් සම්බන්ද වීමට නියමිතය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>