සයිටම් අහෝසි කරනු කලාකරුවන් උපවාසයට


මාලඹේ සයිටම් අහෝසි කිරීමට බලකරමින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අරම්බකල අඛණ්ඩ උපවාසය සදහා අද(26) කලාකරුවන් සම්බන්ද වීමට නියමිත අතර අද සවස 07ට ශාක්‍ය වීරසිංහ ප්‍රමුක සංගීත කණ්ඩායම විසින් එම ස්ථානයේ විකල්ප ගී වැඩසටහනක් ක්‍රියාත්මකවේ 


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>