රුහුණේ සත්‍යග්‍රාහයට දින 50යි.

සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව අද දින ගාල්ල නගරයේදි රුහුණ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය මගින් උද්ඝොශණයක් ක්‍රියාත්මක කෙරුණි. මේ සඳහා සියළු පීඨ නියෝජනය කරමින් සිසුන් සහාභාගි වී සිටි අතර වෘතීය සමිති නියොජිතයින්ද සහභාගි විය. උද්ඝෝශණය පැයක පමණ කාලයක් ගාල්ල නගර මධ්‍යයේ පැවැත්විනි. 

සිව් අවුරුදු සමසෞඛ්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් ආරම්භ කළ සත්‍යග්‍රාහයට දින 50ක් ගත වී ඇතත් මේ වන තුරුත් පාලකයින් විසින් කිසිදු විසදුමක් ලබා දී නොමැත


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>