වෛද්‍ය උපාධිය විකිනීමට එරෙහිව රාගම වෛද්‍ය පීඨ සිසුන් අද දින(19) උද්ඝෝශණ්යක් ක්‍රියාතම කරන ලදී. රාගම රෝහල ඉදිරිපිට දවල් 12ට පමණ උද්ඝොශණය ක්‍රියාතමක කෙරුනි.
ඇමරිකානු ඩොලර් 60,000කට වෛද්‍ය උපාධිය දේශීය හා විදේශීය සිසුන්ට විකිනීමට රජය උත්සහා කරන අතර ගිය වසරේද මෙලෙස වෛද්‍ය උපාධිය විකිනීමට රජය උත්සා ගත් අතර සිසුන්ගේ විරෝධය හමුවේ එය හකුලා ගන්න ලදී.
රජය විසින් දිගින් දිගටම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමින්, අධ්‍යාපනය විකුනමින් සිටින අතර රාජ්‍ය විශ්වවිද්‍යාල හරහාද උපාධි විකිණීමට උත්සහා දරමින් සිටි.