සියලු සමසෞඛ්‍ය සිසුන්ට සිවු අවුරුදු උපාධිය වහා ලබාදෙනු

සිවු අවුරුදු උපාධි කප්පාදුව වහා හකුලා සියලු සමසෞඛ්‍ය සිසුන්ට සිවු අවුරුදු උපාධිය වහා ලබාදෙන ලෙස බල කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හා රුහුණ විශ්වවිද්‍යාලයේ  පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයන් දින 50 ඉක්මවයි.

 පාලකයින් තවමත් තවමත් විසදුම් ලබා දී නොමැත.

සමසෞඛ්‍ය ගැටළුවට වහා විසඳුම් ලබා දෙන ලෙස  බල කෙරෙන "දැවැන්ත පාගමන හා උද්ඝෝෂණය" UGC ය ඉදිරිපිටදී.. සිසු දෙමාපිය සහභාගීත්වයෙන්.. පෙබ.20 දින දහවල් 12.00 ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>