තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර නොකරම පොලිසියේ රදවාගෙන සිටී

පොලිසිය විසින් පහර දී  අත්අඩංගුවට ගත් සිසුන් 13 දෙනාට ප්‍රතිකාර නොකරම පොලීසිය තුල රදවාගෙන සිටි අතර රාත්‍රි 10.30ට පමණ  ඔහුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර 19 වනදා තෙක් රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. එහිදී තුවාල ලැබූ ශිෂ්‍යයන්ව රෝහල් ගත කිරීමක් හෝ මෙතෙක් සිදුව නැත. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>