පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය හා සාහිත්‍ය අනුකමිටුව මගින් සංවිධානය කරන "මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල පසුගිය දා ආරම්භ විය. එම සාහිත්‍ය උළෙලේ පළමු වැඩසටහන ලෙස වල සතිය වේදිකා නාට්‍ය සතිය හෙට(3) දින මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.
නොවැ:03 - මෙය තුවක්කුවක් නොවේ.
නොවැ:04 - ධවල භීෂණ
නොවැ:05 - සිහින හොරු අරං
නොවැ:06 - චේ ගුවේරා
නොවැ:07 - තාරාවෝ ඉගිලෙති
නොවැ:09 - එතකං පාන් කෑලක් කමු