උස්ස තාක්ෂණික ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීමට එරෙහිවත්, පාඨමාලාව වසර 3ක් දක්වා කප්පාදු කිරීමට එරෙහිවත්, උසස් තාක්ෂණික පාඨමාලවට එරෙහිව උපාධි සමානතාව නැවත බලාතමක කරන ලෙසත් හා ශිෂ්‍ය නිදහස තහවුරු කරන ලෙසත් බලකරමින් පසුගිය 31 වන දින දෙහිවල නගරයේ අන්තර් උසස් ජාතික ඝණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව මඟින් උද්ඝෝශණයක් පැවැත් විය. මේ සඳහා කුරුනෑගල හා කෑගල්ල උසස් තාක්ෂණික ආයතන නියෝජනය කරමින් සිසුන් සහභාගි විය.