අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් අධ්‍යාපනය විකිණීමට එරෙහිව රට පුරා නගර 150ක් ආවරනය වන ලෙස ජනතාව දැනුවත් කරමින් විරෝධතා බැනර් අත්සන් කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන අතර එහි පළමු බැනරය අත්සන් කිරීම අද(4) කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිටින් ආරම්භ විය.
මෙම විරෝධතා බැනරය අද(5)ගාල්ල නගරයේ අත්සන් කෙරුනි.
මෙම විරෝධතා බැනරය අද(5)ගාල්ල නගරයේ අත්සන් කෙරුනි.
අධ්‍යාපනය විකිණීම නවතනු! මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
පාසැල් තුළ සිදු කරණ මුදල් අය කිරීම නවතනු!
සරසවි තුළ පාඨමාල මුදලට විකිණීම නවතනු!
එහි සටන් පාඨ වේ.