ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා සබරගමු මහා ශිෂ්‍ය සංගමය හෙට(14) පා ගමනේ

ශිෂ්‍ය මර්දනය නවතනු ...
අසාධාරණ පංති තහනම් ඉවත්කරනු..
උග්‍ර ආචාර්ය හිගයට වහා විසදුම් ලබාදෙනු..
උග්‍ර අධ්‍යන හා සුබසාධන ගැටලු වහා විසදනු....
යන සටන් පාඨ  මුලික කරගනිමින් සබරගමු විශ්වවිද්‍යාල යීය  මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන විරෝධතා පා ගමන හෙට(14) පැවත්වීමට නියමිතයි. සබරගමුව විශ්වවිද්‍යාලයෙන් පා ගමන ආරම්භ වන අතර බලන්ගොඩ නගරය දක්වා පා ගමන පැවැත්වේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>