කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, කළමනාකරණ පිඨ ශිෂ්‍ය සංගමයේ සභාපති, කළමනාකරණ පිඨ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, සහෝදරවරුන් හා මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සඟරා සංස්කාරක සහෝදරිය දැඩි ඇප කොන්දේසි පමුණුවා අද දින (ජුලි 5) මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදි.