පහන නිවිලද පානමේ
















පහන නිවිලද පානමේ
අදුර ඇත මහ දහවලේත්
හොරු අරන් ගිය බිම් කඩක සතුටෙ හැඩයත් දුරයි දැන් මතකයෙන් ඉගිමරා කුසගින්නට දහසක් ප‍්‍රශ්න රකුසන් ඔච්චම් කරණ කල දොරකඩ උණුහුමේ ගුලිවෙලා සෙනෙහසක හිනාවෙන්නට ඉඩතිබුණ බඩගින්නෙත් නෑයින් පවා නිදනා බිම මායිම් ඇද තහනම් කරණ කොට භය හිතෙන හීනයකි තවම ජීවිතය අහිමකළ රැුවුල් ඇති නැති රජවරු මාරුවෙන මූණු සීරුවට දෙයියන්ගෙ හාල් කැවි නීතිය දිව දික්කරන්නෙත් අපිට පහනව පානවට එළිය දී දිදුලන්න මුව තියමු ජීවිතය කගපතක් සේ ඇවිත් සටන් බිම ළෙලදෙවන්නට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>