කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 3 දෙනා සිරගත කිරීමට එරෙහිව සරසවි 7ක් මහපාරට


රැස්වීමේ නිදහස වරදක් බවට පත් කරමින් ඊයේ දින(7/5) කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනෙක්ට මහර අධිකරණය විසින්  දැඩි ඇප කොන්දේසි පමුණුවා බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.
ඊට විරෝධය සහ  සිරගත කල ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස බලකරමින්ජයවර්ධනපුර,සෞන්දර්ය,පේරාදෙණිය,රජරට,සබරගමුව,රුහුණු,විවෘත විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් අද දින (ජුලි 6) උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>