නවකවදය ලබා දුන්නා යැයි අසත්‍ය චෝදනා නගමින් මැයි මස 5 වනදා අත්අඩංගුවට ගනු ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ සොයුරු සොයුරියන් 8 දෙනා වෙනුවෙන් ඉදිරිපත් කල අභියචානය සලකා බැලීම ගම්පහ මහඅධිකරණයට ජුලි මස 20 වන දින දක්වා කල් තබා ඇත.
නවක වද චෝදනා ගොණු කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරමින්, ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගනිමින් ආණ්ඩුව මේ සිදු කරන්නේ ඔවුන්ගේ ලිබරල් ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම සදහා වටපිටාව සකස් කර ගැනීමය.
ඊට එරෙහිව එක්වෙමු ! සංවිධානය වෙමු ! සටන් වදිමු !