මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කිරීමට පෙළ ගැසෙමු! පාඨය මුලික කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇත. ඒ අනුව හෙට (04) දිවයිනේ දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි නගර 200ක් පත්‍රිකා ලක්ෂ 10ක් බෙදාහැරීමට නියමිතයි. මීට සමගාමීව විරෝධතා බැනර අත්සන් කිරීමද සිදු කෙරේ. ඒ අනුව පහත නගර වලදී දැනුවත් කිරීම සිදු කෙරේ.
කොළඹ - කොටුව,බොරැල්ල,නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම,පිළියන්දල,කැස්බෑව,මොරටුව,කඩුවෙල
ගම්පහ- ගම්පහ,කඩවත,කිරිබත්ගොඩ,රාගම,නිට්ටඹුව,වේයන්ගොඩ,මීගමුව,වත්තල,ජා ඇල
කළුතර-කළුතර,හොරණ,පානදුර,අලුත්ගම,මතුගම,වාද්දුව,බණ්ඩාරගම
මහනුවර-මහනුවර,ගම්පොල,නාවලපිටිය,පේරාදෙණිය,කටුගස්තොට,පිළිමතලාව,මාවතගම
මාතලේ-මාතලේ,දඹුල්ල,නාඋල
කෑගල්ල-කෑගල්ල,මාවනැල්ල,වරකාපොල
නුවරඑළිය
අපුර-අපුර,මැදවච්චිය,කැකිරාව,තලාව,තබුත්තේගම,එප්පාවල
පොලොන්නරුව-කදුරුවෙල,මින්නේරිය,හිඟුරක්ගොඩ,මැදිරිගිරිය
ත්‍රීකුණාමලය
වව්නියාව
රතනපුර-රත්නපුර,ඇහැලියගොඩ,පැල්මඩුල්ල,ඇඹිලිපිටිය,බලන්ගොඩ,කලවාන
බදුල්ල-බදුල්ල,බණ්ඩාරවෙල,වැලිමඩ,හපුතලේ,මහියංගනය
මොනරාගල
කුරුනෑගල-කුරුනෑගල,කුලියාපිටිය,පොල්ගහවෙල,වාරියපොළ
පුත්තලම-පුත්තලම.හලාවත,මාදම්පේ
ගාල්ල-ගාල්ල,හික්කඩුව,අම්බලන්ගොඩ,ඇල්පිටිය,අහංගම,බද්දේගම,කරාපිටිය
මාතර-මාතර,වැලිගම,අකුරැස්ස,කඹුරුපිටිය,දික්වැල්ල
හමබන්තොට-හම්බන්තොට,අම්බලන්ගොඩ,තිස්ස,තංගල්ල,වලස්මුල්ල,බෙලිඅත්ත
මඩකලපුව
අම්පාර