පේරාදෙණියේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුට නුවර, පේරාදෙණිය හා සිරිමාවෝ යන රෝහල්වල සායනික පුහුණුව ලබාදෙන ලෙස බලකරමින් අද(18) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරතවිය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>