පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අවසර ලබා දෙන අති විශේෂ ගැසට් පත්‍රය හකුලා ගනු-රුහුණ කෘෂි පීඨය

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතේ අති සියලු අරමුනු වලට නිත්‍යානුකුල බාවයක ලබා දෙමින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය වහා හකුලා ගන්නා ලෙස බල කරමින් රුහුණ විශ්වවිද්‍යාලීය කෘශි පීඨ ශිෂ්‍ය සංගමය විසින් විරෝදතාවක් ක්‍රියාත්මක කෙරුනි.

මෙහිදි වැඩිදුරටත් සිසුන් කියා සිටියේ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට ගත් සෑම උත්සහයක්ම ශිෂ්‍ය ව්‍යාපාරය විසින් පරාජය කල බවත් ආණ්ඩුවේ මෙම උත්සහයත් පරාජය කරන බවත් සිසුන් දැඩි ලෙස කියා සිටියේය.

සියළු ජායාරූප නැරඹීමට

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>