ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගනු-කැලණිය මහා ශිෂ්‍ය සංගමය

ගැසට් දවටනයේ ඔතා ගෙනා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගන්න ලෙස බලකරමින් කැලණිය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දින දහවල් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුනි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධය මත හකුලා ගත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත වටයකින් අතී විශේෂ ගැසට් පත්‍රයක් හරහා ගෙනවිත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නෛකික රාමුවක් ලබා දීමට ආණ්ඩුව උත්සහා දරමින් සිටි. ආණ්ඩුවේ අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපතිය කඩිනමින් ක්‍රියාත්මක කරමින් දේපල හිමි පන්තියට අධයාපනය වරප්‍රසාදයක් කර අධ්‍යාපනයේ වගකීමෙන් රජය නිදහස් වීමට හැකි සෑම උත්සහයක්ම ගනිමින් සිටි.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>