සමසෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලා අධ්‍යයන කාලසීමාව වසර තුනක් දක්වා කප්පාදු කිරීමට විරෝධය පළකරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය විසින් දැවැන්ත මහජන විරෝධතා බැනරයකට හා මහජන පෙත්සමකට අත්සන් කකිරීමේ දෙවන අදියර අද (2013/09/30 වන) දින කෑගල්ල හා දඹුල්ල යන නගර ආවරණය වන පරිදි පවත්වන ලදී. මෙහිදී අත් පත්‍රිකා බෙදීම හරහා ජනතාව දැනුවත් කිරීමක්ද සිදු විය. අදාළ පෙත්සමයට හා බැනරයට අත්සන් කිරීම සඳහා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ජනතාවගෙන් ඊට විශාල සහයෝගයක්ද හිමිවිය...