අද ඳින සබරගමුවේ උද්ඝෝශනයක්

සබරගමුව මහා ශිෂ්‍ය සංගමය මගින් අද දින දහවල් 12ට පමන විශ්වවිද්‍යාල භූමියේ සිට පබහින්න හන්දියට පා ගමනකින් පැමින උද්ඝෝශනයක් පැවැත්වීමට  කටයුතු සංවිධානය කර තිබේ.

දිගින් දිගටම එල්ල වන ශිෂ්‍ය මර්ධනයට එරෙහිවත්, අධ්‍යානය පෞද්ගලීකරනය කිරීම සඳහා ගෙන ආ ගැසට් පත්‍රයට හා අධ්‍යාපන වෙළද කලාප වලට එරෙහිවත්, පාසල් 3000ක් වහන සපිරි පාසල් ව්‍යාපෘතියට එරෙහිවත් විරෝධය පල කිරීමට මෙම උද්ඝෝශණය සංවිධානය කර තිබේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>