" මාලඹේ SAITM
හොර උපාධි කඩය අහෝසි කරනු!" SAITM විරෝධී සිසු ජන ව්‍යාපාරය
මඟින් සංවිධානය කරනු ලබන විරෝධතා පෙළපාලිය හා සිසු ජන රැලිය අද (27) නුගේගොඩ ආන්නද සමරකෝන් එලිමහන් රංග පීඨයේ දී පැවැත්වේ.
ඒ සදහා,
එක්සත්
කම්කරු සම්මේලනය
ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
නිදහස් වෙළද කලාප හා පොදු සේවක සංගමය
ලංකා ගුරු සේවා සංගමය
ලංකා ගුරු සංගමය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ප‍්‍රගති ගුරු සංගමය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
සමස්ථ ලංකා රජයෙ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
වතු සේවා සංගමය
කම්කරු අරගල මධ්‍යස්ථානය
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
ස්වාධීන තටාකාංගන සේවක සංගමය
එක්සත්
තටාක සේවක සංගමය
ඒකාබද්ධ රැකියාවිරහිත උපාධීධාරීන්ගේ සංගමය
අලූත් පරපුර
ප‍්‍රැක්සිස් සාමූහිකය
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ආචාර්ය පී‍්‍රමාල් ප‍්‍රනාන්දු
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය
වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කටිටුව
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණඩලය