රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් විශ්වවිද්‍යාල සිසුන් පසුගිය 17 වෙනිදින පැවැත්වූ පාගමනට ආණ්ඩුව එල්ල කල මිලේච්ච ප්‍රහාරය හා අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් ඇතුළු තවත් කරුණු රැසක් මුල්කරගනිමින් අද(22) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුර ක්‍රියාත්මක වන පරිදී පැය 24 වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලදී. වැඩවර්ජනයට සමගාමිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් සහ විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පවත්වන ලදී.








අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>