සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධිය යලි ස්ථාපනය කරන ලෙස පාලකයින්ට බලකරමින් සමසෞඛ්‍ය සිසුන් විසින් ගෙන යනු ලබන අඛණ්ඩ අරගලයට සහය පළකරමින් "සමස්ත ලංකා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය" හා "රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය" නියෝජනයනය කරමින් නියෝජිතයින් පිරිසක් කොළඹ දුම්රියපොළ ඉදිරිපිට සමසෞඛ්‍ය සිසු සත්‍යග්‍රහයට ඊයේ (24) දින මෙසේ එක්විය...