2015.10.29 දින HNDA පාඨමාලාව හදාරන සිසුන්ට එල්ලකල මිලේච්ඡ පොලිස් ප්‍රහාරයට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කල උද්ඝොෂනය

අධ්‍යාපන අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කල HNDA සිසුන්ට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය හෙලා දකිමු !
සිරගත කල සියලු සිසුන් වහා නිදහස් කරනු !

පේරාදෙනිය  විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කල විරෝධතා පාගමන අද දින(30)  පැවැත්වුනි.



අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>