මාලබේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු!

-මාලබේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු !
-සරසවි බ‍දවාගැනීම් ඉහළ දමනු !
-විශ්වවිද්‍යාල තුළ සිදු කරන පාඨමාලා මුදලට විකිණීම වහා නවතනු !

ඇතුළු ඉල්ලිම් ගනනාවක් මුල් කරගනිමින් අද(2015.11.03) දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කල පා ගමන විසදුම් ලබාදීමකින් තොරව අවසන් විය.


https://www.facebook.com/media/set/?set=a.728383337266902.1073742211.175313902573851&type=3

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>